අවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

Published in පුවත්
Thursday, 28 March 2024 10:48

සෑම වසරකම අලුත් අවුරුදු සමයේ නිවෙස් තුළ සිදුවන අනතුරු හා මාර්ගයේදී සිදුවන අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරුද වැඩි වශයෙන් අසන්නට හා දක්නට ලැබෙයි.

විශේෂයෙන්ම අලුත් අවුරුදු දිනයේ සහ ඉන් පසු දිනයේ සිදුවන අනතුරුවල කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබෙන අතර කුඩා දරුවන් හා තරුණයින් වැඩි වශයෙන් මෙම අනතුරු වලට මුහුණදෙන බව වෛද්‍යවරුන් සදහන් කරයි.

සෑම වසරකම අවුරුදු සමය යනු අනතුරු බහුල සමයක් වන අතර අවුරුදු ක්‍රීඩා සිදු කිරීමේදී, රිය පැදවීමේදී හා ගිනිකෙළි භාවිතයේදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

සමීක්ෂණ දත්ත අනූව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ අත් ඇඟිලිවලට සිදුවන අනතුරු වන අතර එය 46%ක් පමණ වන බවත් අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද තවත් 17%ක් මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතවද සිදුවන බවද සදහන් කරයි.

මේ අනුව වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආරක්ෂාව පිළිබද දැඩි ලෙස අවධානයෙන් පසුවන ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us