මහ බැංකුවේ වැටුප් වැඩි වුණා නම් රාජ්‍ය සේවකයන්ගේත් වැඩි වෙන්න ඕන .නැත්තම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට - වෘත්තිය සමිති අනතුරු අඟවයි

Published in පුවත්
Thursday, 28 March 2024 07:08

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේද වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ඉදිරි සති කිහිපය තුළදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වන බවට වෘත්තිය සමිති අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට සහ වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාව සිටි රංජිත් ආරියරත්න කිසිදු චෝදනාවකින් තොරව එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් රජයේ සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට සහභාගි නොවීමට තීරණය කර තිබේ.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us