චීනයෙන් ලොකු ළුෑණු -මිළත් අඩුවෙන්න සුදානමින්

Published in පුවත්
Wednesday, 20 March 2024 09:17

චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම ළුෑණු තොග ලැබීමත් සමග වෙළෙ‍පොළේ දැනට පවතින ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බවයි.

මීට අමතරව ලොකු ළුෑණුවලට ආදේශකයක් වන රෝස ළුෑණු ආයනය දිරිමත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, රෝස ළුෑණු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති රුපියල් 70ක බද්ද රුපියල් 10 දක්වා අඩු කර ඇති බවයි.

වෙළෙඳපොළේ ලොකු ළුෑණු මිල ඉහළ ගියේ ඉන්දියාව ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමත් සමගයි.

මේ ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 500 කට අධික මට්ටමේ පවති.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us