පුරප්පාඩු පවතින ග්‍රාමසේවා වසම් සඳහා ග්‍රාම නිලධාරීන් 2000 ක්

Published in පුවත්
Saturday, 16 March 2024 08:07

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් සඳහා ග්‍රාම නිලධාරීන් දෙදහසක් බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන සම්මුඛ පරීක්ෂණ පසුගිය දින තුන තුළ පැවැති අතර එලැඹෙන අප්‍රේල් මාසයේ එම පිරිස් බඳවා ගන්නා බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ය.

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩිකිරීමට අදාළව කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කර ඇතැයිද, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ .

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us