පළමු මාස 2ට විදේශ ශ්‍රමිකයන් ඩොලර් බිලියනයක් එවලා  

Published in පුවත්
Monday, 11 March 2024 12:19

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම ඩොලර් මිලියන 963.7 දක්වා 14.1% කින් ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත අනාවරණය කරයි.

පෙබරවාරි මස ප්‍රේෂණ ගලා ඒම ඩොලර් මිලියන 476.2ක් ලෙස සටහන් විය.ඩොලර් මිලියන 487.6 ක් 2023 ජනවාරි ලැබී තිබිණි.

2023 දී, පූර්ණ-වසර සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 6 ක් වූ අතර එය 2022 දී ලැබුණු ඩොලර් බිලියන 3.78 වඩා 57.5% කින් වැඩි වීමකි..

වැඩිම ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 7.24 ක් 2016 වසරේ වාර්ථා වූ අතර, 2014 සහ 2018 අතර වාර්ෂික සාමාන්‍යය ඩොලර් බිලියන 7 ක් වූ අතර එය මාසිකව ඩොලර් මිලියන 600 ක් පමණ ගලා ඒමක් විය.

Last modified on Monday, 11 March 2024 13:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us