පළමු මාස 2ට විදේශ ශ්‍රමිකයන් ඩොලර් බිලියනයක් එවලා  

Published in පුවත්
Monday, 11 March 2024 12:19

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම ඩොලර් මිලියන 963.7 දක්වා 14.1% කින් ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත අනාවරණය කරයි.

පෙබරවාරි මස ප්‍රේෂණ ගලා ඒම ඩොලර් මිලියන 476.2ක් ලෙස සටහන් විය.ඩොලර් මිලියන 487.6 ක් 2023 ජනවාරි ලැබී තිබිණි.

2023 දී, පූර්ණ-වසර සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 6 ක් වූ අතර එය 2022 දී ලැබුණු ඩොලර් බිලියන 3.78 වඩා 57.5% කින් වැඩි වීමකි..

වැඩිම ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 7.24 ක් 2016 වසරේ වාර්ථා වූ අතර, 2014 සහ 2018 අතර වාර්ෂික සාමාන්‍යය ඩොලර් බිලියන 7 ක් වූ අතර එය මාසිකව ඩොලර් මිලියන 600 ක් පමණ ගලා ඒමක් විය.

Last modified on Monday, 11 March 2024 13:14

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us