Job එකක් සහ BUSINESS වලින් දෙකෙන් තෝරගන්න කියල කිව්වොත්, මිනිස්සු තෝරගන්නේ Job එක, මොකද BUSINESS එකකින් වැටුපකට වඩා වැඩි මුදලක් උපයා ගන්න පුළුවන් කියල ගොඩක් අය දන්නේ නැති නිසා.
දුප්පතුන් දිළිඳු වීමට එක් හේතුවක් තමයි දුප්පතුන් ව්‍යවසායකත්ව අවස්ථාව හඳුනා ගැනීමට පුහුණු නොකිරීම. ගොඩක් අය පාසලේදි ඉගෙන ගන්නේ වැටුපකට වැඩ කරන්නේ කොහොමද කියලා.තමන්ගෙම Business එකක් කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්නේ නෑ.
Job එකක් කරලා ගන්න වැටුපට වඩා Business එකක් කරලා ගන්න ලාභය වටිනවා.Salary එකෙන් ඔයාට උදව්වක් විතරයි ලැබෙන්නේ.
ඒත් ලාභයෙන් ඔයාට වාසනාව උදාකරගන්න පුළුවන්.