මාදු ගඟේ කකුළුවන් ධීවරයෝ පිනවයි Featured

Published in පුවත්
Friday, 01 March 2024 11:55

මේ දිනවල මාදු ගගේ කකුළුවන් කිලෝග්රෑම් එකක් රුපියල් දොළොස් දහසකට අලෙවි වන බව මාදු ගගේ ධීවරයෝ  පවසයි.

ධිවරයෝ පවසන්නේ සිය රැකියා ඉතිහාසයේ මේ තරම් ඉහළ මිලකට කකළුවන් කිලෝග්රෑම් එකක් අලෙවි නොවූ බවය.

වෙනදා රුපියල් දහකට දෙදහකටවත් කිලෝග්රෑම් එකක් අලෙවි කර ගැනීමට නොහැකිව තිබූ කකුළුවන් කිලෝග්රෑම් එකක් මේසා වාර්තාගත ලෙස ඉහලයාම තමන් සිහිනෙකින්වත් නොසිතූ බව ද ධීවරයෝ කියති.

එමෙන්ම විදේශකයින් මෙරටට පැමිණීමේ සීඝ්‍රතාව ඉහළ යාමත් සමගම මෙසේ කකලුවන් මිල ඉහල ගොස් සිටින බව ද ධීවරයෝ පවසයි.

එපමණක් නොව නෙලාගන්නා කකුළුවන් අස්වැන්නම අලෙවි කිරීමට කිසිම බාධාවක් නැති බවත් එහෙත් ඉල්ලුම තරමටම කකළුවන් දීගැනීමට තමන් අපොහොසත්වී ඇති බවත් ඔවුහු පවසති.

කකුළුවන්ගේ මිල ඉහළයාමට සමගාමීව කකුළු අස්වැන්න නෙල ගැනීමට මාදු ගගට එන ධීවරයින්ගේ ප්‍රමාණයද දැන් දැන් ඉහළ යමින් තිබෙන බද ද කියති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us