පාසල් පොත් බෑග් ගැන අවධානයට, බරත් අඩුවෙයි

Published in පුවත්
Friday, 01 March 2024 10:56

පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එහි එක් පියවරක් ලෙස තෝරාගත් පෙළපොත් ඛාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විට අවශ්‍යය පියවර ගෙන තිබෙන බව අදාල නිවේදනයේ සඳහන්වේ.
පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබේ.
තවද සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස්කර ඇති වැඩපොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පති සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවද එම නිවේදනයේ සඳහන්.
එම අදාළ නිවේදනය පහතින්

image 19

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us