එහි දී තානාපතිනිය අමාත්‍යවරයා වෙත කරුණු දක්වා සිටියේ කොරියානු සමූහාන්ඩුව පාවෙන සුර්ය පැනල භාවිතයෙන් හා න්‍යෂ්ටික බලයෙන් මහා පරිමාණයෙන් විදුලිබලය උත්පාදනය කරන බවය.
දෙරට අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ න්‍යෂ්ටික විදුලිබල උත්පාදනය තුලින් බලශක්ති සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික හා මූල්‍ය සහය කොරියානු රජයේන් සහ ආයෝජකයන්ගෙන් ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.