මව මළ සොවින් ළය පැලී පොඩි පුතු මරුට

Published in පුවත්
Monday, 26 February 2024 13:37

මව මියයාමේ දැඩි ශෝකයෙන් පසුවූ ඇගේ පුත්‍රයකුද මව මියගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිද්ධියක් වාර්තාවේ.

ඒ ඉඳුරුව ප්‍රදේශයෙනි, මිය ගිය මව ඉදුරුව අකාඩේගොඩ ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරනමාන්න නැමති 71 හැවිරිදි සත් දරු මවකි.

මියගිය පුතා වන්නේ සිය මවට උපස්ථාන කරමින් එකම නිවසේ ජීවත්වූ ඇයගේ පස්වන පුතා වූ ලක්සිරි කොට්ටහච්චි නැමති 47 හැවිරිදි එක් දරු පියෙකි.
ඔහුගේ මරණය හදිසි උපස්ථාන කරමින් ඇය සමග ඉතා ආදරයෙන් සිටි මෙම පුත්‍රයා ඉකුත් 22 දා සිය මව අසනීපව නිවසේදීම මිය යාමෙන් බෙහෙවින් කම්පනයට හා ශෝකයට පත්වී සිටි බව එම පවුලේ සාමාජිකයෝ පැවසූහ

Last modified on Monday, 26 February 2024 20:16

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us