සංචාරකයන් වැඩි වීමත් සමග බෙල් පෙපර් මිළත් ඉහළට

Published in පුවත්
Saturday, 24 February 2024 10:16

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යළි ඉහළ යාමත් සමඟ වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශයේ බෙල් පෙපර් මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලයේ බෙල් පෙපර් මිල පහත බැස තිබුණා.

එයට සෘජුවම බලපා තිබුණේ සංචාරකයන්ගේ පැමිණීම පහත බැස තිබීමයි.

සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් වැලිමඩ හා ඌව පරණගම යන ප්‍රදේශවල බොහෝ පිරිසක් සාම්ප්‍රදායික එළවළු වගාවෙන් ඉවත්වී බෙල් පෙපර් වගාවට යොමු වී සිටිනවා. එම වගා කරුවන්ගේ අතමිට මේ වන විට සරු වී පවතින බව වාර්තා වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us