උද්ධමනය ඉහළ යයි

Published in පුවත්
Wednesday, 21 February 2024 17:45

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේදී සියයට 4.2ක් වූ උද්ධමනය ජනවාරි මාසයේදී මෙලෙස සියයට 6.5ක් දක්වා ඉහළ ගියේය.

එසේම දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් වූ ආහාර උද්ධමනය ජනවාරි මාසයේදී 4.1ක් දක්වා ඉහළ ගොස් ඇත.එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ජනවාරි මාසයේ ඉහළ ගොස් තිබූ අතර එය සියයට 8.5ක් ලෙස සටහන් විය.

ජනවාරි මාසයේ උද්ධමනය ඉහළ යාමට එකතු කළ අගය මත බද්ද හා කාලගුණය බලපෑ බවත් මෙම වසර අවසානයේදී නැවතත් උද්ධමනය සියයට 5 සීමාවට එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us