ආරක්ෂාවට ගත් කොවිඩි එන්නත අනාරක්ෂිත වෙයි

Published in පුවත්
Wednesday, 21 February 2024 12:49

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ලබා දුන් ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා යන එන්නත්වල අතුරු ආබාධ පිළිබදව සොයා බැලීමක් සිදු කර තිබේ.

 

ඒ අනුව මෙම සොයා බැලීමේ දී, මෙම එන්නත් ලබා ගත් පුද්ගලයන් තුළ, විවිධාකාර වූ සෞඛ්‍යමය තත්ත්වයන් 13 ක් උග්‍ර කර ඇති බව තහවුරු වී ඇත.

අදාල එන්නත් විසින් ඇති කරන අතුරු ආබාධ පිළිබදව මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ Global Vaccine Data Network (GVDN) නමැති ආයතනය විසින්ය.

අධ්‍යයනයේ දී ලොව විවිධ කලාපවල, එන්නත්කරණයට ලක් වූ මිලියන සියයක පමණ පිරිසක් පිළිබදව අවධානය යොමු කර තිබේ.

ඒ අනුව මිලියන 100ක් යොදවා කල සමීක්ෂණය හරහා හදවතේ සහ‌ මොළයේ සංකූලතා ඉන් ඇති වී තිබෙන බවට අනාවරණය වී තිබේ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us