ගෙවී ගිය දින අට තුළ සංචාරකයන් 60,122ක්

Published in පුවත්
Tuesday, 13 February 2024 16:46

පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 08 ඉකුත් වීමේදී සංචාරකයින් 60,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් වාර්තා වන්නේ රුසියාවෙන් බව වාර්තා වෙයි.

එම සංඛ්‍යාව  8,755 ක් මෙරටට පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

ඉන්දියාව සහ එක්සත් රාජධානිය දෙවන සහ තෙවන ස්ථාන වල පසුවෙයි.

ගිය වසරට සාපේක්ෂව මෙවර සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පවතින බව එම වාර්තා වල දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us