මෝදකය වෙනුවෙන් වෙදදුරන් හ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඬ නගයි

Published in පුවත්
Monday, 12 February 2024 13:45

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වන මදන මෝදකය හෙළ වෛද්‍ය විද්‍යාවේ අත්‍යවශ්‍යම ඖෂධයක් බව දේශීය වෛද්‍යවරුන් පවසයි.

එම නිසා ඔවුන් පවසන්නේ යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමෙන් තම වෛද්‍ය ක්‍රමය ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙන බවය.

මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔහු පෙන්වා දෙති.

මදන  මෝදක ගුලි යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ආයුර්වේද  වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා  පැවසීය.

Leave a comment

ld add copy

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us