පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
තෝරාගත් සණස සමිති 1250 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය , කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම සණස ව්‍යාපාරය හා එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
ගමේ බිත්තර නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ද මේ තුළින් ශක්තිමත් කිරීමට හැකි බව සාකච්ඡෘවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.
නව ව්‍යාපෘථිය තුළින් බිත්තරයක් රුපියල් 35 ක් වැනි මුදලකට නිෂ්පාදනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළා.මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ අසූවක් පමණ වනවා.
-P.M