වෛද්‍යවරුන්ට දීපු දීමනා අපිටත් දෙන්න කියා හෙදියන් නිල ඇදුමෙන් ඉවත් වේ

Published in පුවත්
Tuesday, 06 February 2024 12:49

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලය නිල ඇදුමෙන් ඉවත්ව සාමාන්‍ය ඇදුමෙන් සැරසී රාජකාරිවලට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

වෛද්‍යවරුන් සදහා ලබාදීමට අනුමත වූ ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාව ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් ලබාදෙන ලෙස බලකරමින් දිවයිනේ සියලුම රෝහල්වල හෙද හෙදියන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා.

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

 -P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us