වෛද්‍යවරුන්ට දීපු දීමනා අපිටත් දෙන්න කියා හෙදියන් නිල ඇදුමෙන් ඉවත් වේ

Published in පුවත්
Tuesday, 06 February 2024 12:49

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලය නිල ඇදුමෙන් ඉවත්ව සාමාන්‍ය ඇදුමෙන් සැරසී රාජකාරිවලට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

වෛද්‍යවරුන් සදහා ලබාදීමට අනුමත වූ ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාව ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් ලබාදෙන ලෙස බලකරමින් දිවයිනේ සියලුම රෝහල්වල හෙද හෙදියන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා.

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

 -P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us