මේ අනුව එම උත්සවයට ආචාර පෙළපාළි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 7 වැනිදා පෙරවරු 10.30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ

