වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර 2025 වසරේදී නව දේපොළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.
දේපොළ බද්ද සෘජු බද්දක් වන බවත් එම බද්ද ඉහළ දේපොළක් ඇති අයගෙන් අය කරගනු බලන නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
-P.M