විනූ කල ප්‍රකාශය බොරු බව පවසන 'ගොසිප්බුක්' වෙබ් අඩවිය, ඇගේ පෙම්වතා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායකගේ වැඩිමහල් පුත්‍රයාය බවත්, 28 හැවිරිදි ඔහු නමින් නුවන් හර්ෂ නිලුපුල් බණ්ඩාර රත්නායක බවත් වාර්තා කර ඇත.
මීට වසර හයකට පමණ පෙර ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය හමාර කොට තිබේ.
අනතුරුව කැබිනට් පත්‍රිකාවක් මඟින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දුව ඇතුළු ඇමති දූ පුතුන් තානාපතිවරුන් ලෙස තනතුරු ලබාදුන් අවස්ථාවේ මොහුටද රුසියාවේ ශ්‍රී ලංකා උප තානාපතිකම ලැබී මොස්කව් නුවර තානාපති කාර්යාලයේ සේවයට ගොස් තිබේ.
මීට මාස දෙකකට පමණ පෙර රුසියාවේ ශ්‍රී ලංකා නිළධාරියෙකුට වෙඩි වැදී තිබූ අතර ඒ මෙම නුවන් රත්නායකයි.
ලංකාවෙන් පැමිණි නැටුම් කණ්ඩායමක් සමග රොස්ටොව් දොන්ඔන් නගරයට ගිය විට ඒ කණ්ඩායමේ බඩු බාහිරාදිය රැගෙන ගිය ට්‍රක්රථයේ රුසියානු ජාතික රියදුරා සමග මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් නිසා ඔහුට එලෙස වෙඩි වැදි තිබුණි.
පසුගියදා සතියේ රූපවාහිනී වැඩසටහන පැමිණි විනූ තමන්ට මෙතෙක් කලක් පෙම්වතෙක් නොසිටි බව පැවසූ පහත වීඩියෝවේ දැක්වේ.
මීට සතියකට පෙර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැලඳී විනු උදානි සිරිවර්ධන පවසා තිබුණේ තමාට මේ වනවිට පෙම්වතෙක් නොමැති බවත්, මෙච්චර කාලයක් පෙම්වතෙක් සිට නොමැති බවත්ය.
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...