කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ සංචරක පැමිණීම් 101,362 ක් ලෙස අඟහරුවාදා (16) දින නිකුත් කරන ලද සංචාරකයින්ගේ පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාවෙන් පෙන්වා දෙයි
එය 2023 වසරට සාපේක්ෂව සියයට 114 ක වැඩිවීමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පළමු දින 15 තුළ සංචාරකයින් 100,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ,
කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ සංචරක පැමිණීම් 101,362 ක් ලෙස අඟහරුවාදා (16) දින නිකුත් කරන ලද සංචාරකයින්ගේ පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාවෙන් පෙන්වා දෙයි
එය 2023 වසරට සාපේක්ෂව සියයට 114 ක වැඩිවීමකි.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.