ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු ද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
හෙරොයින් 303gය 384mg
අයිස් මත්ද්‍රව්‍ය 141gය 750mg
ගංජා 10kg 565g
ගංජා පැළ 66,0573ක්
ගංජා සුරුට්ටු 04ක්
මාවා මත්ද්‍රව්‍ය 542g
තූල් 29g 810mg
මත්පෙති 1,250ක්
හෑෂ් 1g 610mg
මදනමෝදක ගුලි 135g
කුෂ් 1g 150mg