ඔවුන් පවසන්නේ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ද රුපියල් 35,000 දීමනාව ලබා දෙන ලෙසයි.
මෙම වැඩ වර්ජනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සකයින්, ඖෂධ සංයෝජකවරුන්, ECG ශිල්පීන්, EEG ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය රසායානාගාර ශිල්පීන් හා දන්ත කාර්මික ශිල්පීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති රැසක් එක්වීමට සැලසුම් කර තිබේ.
තව ද තෝරාගත් රෝහල් කිහිපයක හෙද නිලධාරීන් ද අද දිනයේ වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි ප්‍රකාශ කළේ ය.
-P.M