ඒ අනුව තෝරාගත් මාර්ග කොටස් 2024 වර්ෂයේ මුල් මාස හය තුළ වැඩ නිම කිරීමට එහිදී යෝජනා වී ඇති අතර ඒ සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 20ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මෙම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන ආ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ.