2024 ආසියාවේ ධනවත්ම පුද්ගලයාට හිමි කිරුළ ගෞතම් අදානිට

Published in පුවත්
Monday, 08 January 2024 10:37

ගෞතම් අදානි 2024 දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස  කිරුළ දරයි.

බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව,  ඔහු හට ඇමරිකානු ඩොලර් බිලියන 97.6 ක වත්කමක් ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් Bloomberg Billionaires දර්ශකයට අනුව, ඉන්දියානු ධනවතා ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවතත් කරළියට පැමිණ තිබේ. Adani සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ වටිනාකම දැන් ඩොලර් බිලියන 97.6 ක් වන අතර, ගෝලීය වශයෙන් සිටින ධනවතුන්ගෙන් 12 වැනි ස්ථානයට පත්ව ඇත.

Adani, පසුගිය දින දෙක තුළ මුකේෂ් අම්බානි අභිබවා යමින් ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 13කින් තම වත්කම් වැඩිදියුණු කරගෙන තිබේ.

අදානි සහ අම්බානිට අමතරව ආසියාවේ අනෙකුත් ධනකුවේරයන්ගේ ලැයිස්තුව පහතින්

ලිස්ට්

 

 

Last modified on Monday, 08 January 2024 10:39

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us