2024 ආසියාවේ ධනවත්ම පුද්ගලයාට හිමි කිරුළ ගෞතම් අදානිට

Published in පුවත්
Monday, 08 January 2024 10:37

ගෞතම් අදානි 2024 දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස  කිරුළ දරයි.

බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව,  ඔහු හට ඇමරිකානු ඩොලර් බිලියන 97.6 ක වත්කමක් ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් Bloomberg Billionaires දර්ශකයට අනුව, ඉන්දියානු ධනවතා ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවතත් කරළියට පැමිණ තිබේ. Adani සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ වටිනාකම දැන් ඩොලර් බිලියන 97.6 ක් වන අතර, ගෝලීය වශයෙන් සිටින ධනවතුන්ගෙන් 12 වැනි ස්ථානයට පත්ව ඇත.

Adani, පසුගිය දින දෙක තුළ මුකේෂ් අම්බානි අභිබවා යමින් ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 13කින් තම වත්කම් වැඩිදියුණු කරගෙන තිබේ.

අදානි සහ අම්බානිට අමතරව ආසියාවේ අනෙකුත් ධනකුවේරයන්ගේ ලැයිස්තුව පහතින්

ලිස්ට්

 

 

Last modified on Monday, 08 January 2024 10:39

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us