අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල

Published in පුවත්
Thursday, 28 December 2023 15:41

අල්ලස් ‌ හෝ දූෂණ ‌‌‌චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවලව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මගින් වාර්තා කරයි.

 එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන අයව පත් කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇති අතර මෙම පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Last modified on Thursday, 28 December 2023 15:58

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us