කතෝලික සභාවේ විප්ලවයක්. සමරිසියන්ට පාප් වහන්සේ‌ගේ ආශිර්වාදය හිමිවේ...

Published in පුවත්
Wednesday, 20 December 2023 11:56

සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ

මෙමගින් පාප් වහන්සේගේ අරමුණ වී ඇත්තේ දෙවියන් සියලුම දෙනා එක හා සමානව පිළිගන්නා බව පසක් කරවීමය.

එමෙන්ම පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානය පවසයි.

වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ , සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇති බවය.

ඒ අනුව, එම යුවළ සඳහා ආශිර්වාද කිරීමට පූජකවරුන්ට අවස්ථාව හිමි වන්නේ ඔවුන් දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් නොවන්නේ නම් පමණි.

කෙසේ නමුත් විවාහය යනු සාමාන්‍ය කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට ද කතෝලික පල්ලිය තීන්දු කර තිබේ.

Last modified on Wednesday, 20 December 2023 12:53

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us