නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ 17 ක් අත්අඩංගුවට

Published in පුවත්
Friday, 15 December 2023 07:40

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සිලාවතුර, මන්නාරම වංකාලේ, යාපනය, කල්මුණේතුඩුව හා මීගමුව මුහුදු ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

කෙසේවෙතත් ඔවුන් ගමන්ගත් ඩිංගි යාත්‍රා 6 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අවුරුදු 25 ත් 61 ත් අතර වයසේ පසුවන සැකකරුවන් මන්නාරම, වංකාලේ, මීගමුව, ත්‍රීකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us