ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට ලෝක බැංකුවෙන් ඩො.මි. 34ක්

Published in පුවත්
Thursday, 14 December 2023 10:58

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ.

ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ණය ආධාරයක් ද ලැබීමට නියමිත බවයි එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල සත්‍යාපනයෙන් පසුව ලෝක බැංකුව මෙම මුදල ලබාදීමට තීරණය කර තිබුණි.

මේ වනවිට ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් 2019 වර්ෂයේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියට සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් ලැබී තිබේ.

තවත් ඩොලර් මිලියන 20ක් පමණ ණය ආධාර ලබා ගැනීම සඳහා ලබන ජුනි 30 දක්වා කාලය ලබා දී ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us