එම බදු සංශෝධනය කරන ලෙස වෘත්තිකයින් පසුගිය කාලය පුරාම ඉල්ලීම් කළ අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ජා ද පැවැත්වූයේය.
අයවැය මඟින් එම බදු සංශෝධනයක් ඔවුන් බලාපොරොත්තු වුවද එය ඉටු නොවීම මෙම විරෝධයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉහළ ආදායම් බද්දක් අයකිරීමට විරෝධය පළකරමින් අද (13) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
එම බදු සංශෝධනය කරන ලෙස වෘත්තිකයින් පසුගිය කාලය පුරාම ඉල්ලීම් කළ අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ජා ද පැවැත්වූයේය.
අයවැය මඟින් එම බදු සංශෝධනයක් ඔවුන් බලාපොරොත්තු වුවද එය ඉටු නොවීම මෙම විරෝධයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.