රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශ මාලාවක්

Published in පුවත්
Thursday, 07 December 2023 09:17

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

පොලීසිය, බන්ධනාගාර, පරිවාස වැනි ආයතන සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු ක්‍රියා කළ යුතු ආකාරය මානසික රෝගියෙකු ඇතුළත් කර රැකබලා ගැනීම සහ ප්‍රතිකාර කිරීම වැනි කටයුතු සම්බන්ධයෙන් ද එම මාර්ගෝපදේශ නිකුත් කිරීමේදී අවධානය යොමු කිරීමට සැලසුම් කර තිබේ.

දෙසැම්බර් 10 වැනි දාට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව එළඹෙන 11 වැනි දා මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ ය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us