ගිණිඅවි අලෙවි කල පුද්ගලයෙකු අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 30 November 2023 15:03

විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මෙලෙස අපරාධකරු ගිණිඅවිත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ඊට යොදන හිස්පතරොම් කොපුවක්, රුසියාවේ සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 පතරොම්තුවක්කු දෙකක් ආදිය ඒ අතර වන බව විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

එමෙන්ම ස්වයංක්‍රීය පිස්තෝලයක් රුපියල් 75000කට  අලෙවි කිරීමට සුදානම් වී සිටි බව හෙළිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us