විධිමත් සෞඛ්‍ය සේවාවක් සදහා තීරණ රැසක්

Published in පුවත්
Friday, 24 November 2023 10:02

ජනතාව වෙනුවෙන් උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් සැපයීම පිණිස වැදගත් තීරණ රැසකට ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

ඖෂධ සැපයිම්, ජාලය කාර්‍යක්ෂමතාව, විධිමත් සහ වඩාත් විනිවිද භාවයකින් යුතුව ගුණාත්මක ඖෂධ කලට වේලාවට සැපයීමට හැකි එකක් ලෙස සකස් කිරීම වෙනුවෙන් අදාල සියලු පාර්ශ්ව සමග ඊයේ විශේෂ සාකච්ජා කිහිපයක් පැවැත්වුනු බව ඔහු පවසයි.

එසේම පවතින වැසි තත්වය සමග ඉහල යන ඩෙංගු අවදානම හමුවේ ඩෙංගු වසංගතයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නැයි තමකන් සියලු වගකිවයුතු අංශවලට විශේෂ උපදෙස් නිකුත් කල බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා කියයි.

ඩෙංගු මර්දන ක්‍රියාවලියේ දැනට තිබෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා විසදාගැනීමට ඊයේ පැවැත්වුනු සාකච්ජාවලින් හැකියාවක් ලැබුනු බවද ලේකම්වරයා පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us