සෞඛ්‍ය අමත්‍යංශයේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ අමාතත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සදහා යම්කිසි කාලයක් අවශ්‍ය බවය.
කිසියම් නිලධාරීයෙක් වැරැද්දක් කර තිබේ නම් ආයතන සංග්‍රහය අනුව විනය පරීක්ෂණයක් කර කටයුතු කරන බවත් නිලධාරීන් හිතුමගේ වෙනස් කළ නොහැති අතරම බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනයෙන් වියුක්ත වී තිබීම නිසා දේහපාලනඥායන්ට හෝ කැබිනට් ඇමතිවරයාට අවශ්‍ය පරිදි නිලධාරීන් වෙනස් කළ නොහැකි බවත්ය.
නිලධාරීන් වෙනස් කිරීමට සහ පත්කිරීමට ක්‍රමවේදයක් ඇති බව කී අමාත්‍යවරයා ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු ආයතන සම්බන්ධ වී ඇති බව ද සඳහන් කලේය.