ඒ අනුව අදාළ චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙසටයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.
පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළේ යම් ආකාරයකින් ඊට අදාළ ව වරදකරු වුවහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
එසේම වරදකරු නොවුන හොත් අසත්‍ය චෝදනා සිදු කිරීම යටතේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ට දඬුවම් විඳීමට සිදුවන බව ද ඔහු අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.