'' Resilent Lady '' කොළඹ වරායට

Published in පුවත්
Tuesday, 14 November 2023 09:47

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව ඊයේ (13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු වි ඇත.

බහමාස් ධජය යටතේ යාත්‍රා කරන Virgin Voyages නැව් සමාගමට අයත් මෙම මගී නෞකාව දිගින් මීටර් 277කින් යුක්තය. එය 2022 වර්ෂයේ ඉදිකරන ලද්දකි.

සංචාරක මගීන් 2318ක් සහ 1194ක සේවක මණ්ඩලයකින් යුතු මෙම Resilent Lady මගී නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුවහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් සහ නෞකාවේ කපිතාන් Matthew Hudson අතර විශේෂ ඵලක හුවමාරුවක් ද නෞකාවේ දී සිදු කෙරුණි.

ඉන්දියාවේ ගෝවා සිට පැමිණි Resilent Lady නෞකාවේ මීළඟ නැවතුම වන්නේ තායිලන්තයේ Phuket වරාය වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us