සමාජ මාධ්‍ය පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්   Featured

Published in පුවත්
Tuesday, 07 November 2023 13:06

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති කිහිපයක් පාලිමේන්තුව තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

එසේ වුවත් එම වගන්ති කිහිපයද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව සංශෝධනය කරන්නේ නම් පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

මේ අනුව මෙම සංශෝධන සිදුකිරීමෙන් පසුව පහසුවෙන්ම පනත ව්‍යවස්ථානුකූලව සම්මත කරගැනීමේ හැකියාව රජයට ඇත. කෙසේ නමුත් රජයේ පාර්ශ්වයෙන් මීට පෙරද ප්‍රකාශයට පත් කර තිබුණේ අදාල සංශෝධන වලට අනුව පනත සම්මතකිරීමට බලාපොරොත්තු වන බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us