ලාංකික සරණාගතයින් 3532ක් කඳවුරු වලින් ඉවත් කරයි

Published in පුවත්
Thursday, 21 August 2014 13:35
ඉන්දියාවේ භවානි සාගර් නමැති සරණාගත කඳවුරේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. 
 අදාළ සරණාගත කඳවුරේ වෙසෙන පුද්ගලයින්ට ජල, සනීපාරක්ෂක සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් අවශ්‍ය පරිදි නොමැති වීම හේතුවෙන් ඔවුන් මෙලෙස වෙනත් කඳවුරකට මාරු කර යැවීමට මෙලෙස පියවර ගෙන ඇත.
 
එම කඳවුරේ වෙසෙන සරණාගතයින්ගේ ඉල්ලිම් සලකා බැලීමෙන් අනතුරුව එරට පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් පී.ඒ. අනාන්ද් විසින් මෙම තිරණය ගෙන ඇත. 
 
සරණාගත කඳවුරුවල වෙසෙන පුද්ගලයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාමෙන් අනතුරුව ඔවුන් මාරු කර යැවීමට පියවර ගන්නා බව ඉන්දියාවේ පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් පී.ඒ. අනාන්ද් මහතා පවසා ඇති අතර මෙම කඳවුර තුළ මේ වන විට පවුල් 1057කට අයත් සරණාගතයින් 3532 පමණ ජීවත් වන බව වාර්තා වේ. 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us