ලාංකික සරණාගතයින් 3532ක් කඳවුරු වලින් ඉවත් කරයි

Published in පුවත්
Thursday, 21 August 2014 13:35
ඉන්දියාවේ භවානි සාගර් නමැති සරණාගත කඳවුරේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. 
 අදාළ සරණාගත කඳවුරේ වෙසෙන පුද්ගලයින්ට ජල, සනීපාරක්ෂක සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් අවශ්‍ය පරිදි නොමැති වීම හේතුවෙන් ඔවුන් මෙලෙස වෙනත් කඳවුරකට මාරු කර යැවීමට මෙලෙස පියවර ගෙන ඇත.
 
එම කඳවුරේ වෙසෙන සරණාගතයින්ගේ ඉල්ලිම් සලකා බැලීමෙන් අනතුරුව එරට පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් පී.ඒ. අනාන්ද් විසින් මෙම තිරණය ගෙන ඇත. 
 
සරණාගත කඳවුරුවල වෙසෙන පුද්ගලයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාමෙන් අනතුරුව ඔවුන් මාරු කර යැවීමට පියවර ගන්නා බව ඉන්දියාවේ පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් පී.ඒ. අනාන්ද් මහතා පවසා ඇති අතර මෙම කඳවුර තුළ මේ වන විට පවුල් 1057කට අයත් සරණාගතයින් 3532 පමණ ජීවත් වන බව වාර්තා වේ. 

 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us