SLT විකිනීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග !

Published in පුවත්
Sunday, 22 October 2023 08:56

ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි.

එහි සභාපති ජගත් ගුරුසිංහ ප්‍රකාශ කළේ, මේ දිනවල විදේශීය සමාගමක් විසින් ටෙලිකොම් ආයතනයේ වත්කම් සම්බන්ධයෙන් නිර්ණය කිරීම් සිදුකරන බවය.

"ටෙලිකොම් ආයතනයේ වටිනාකම නීර්ණය කිරීම සඳහා එවලා තියෙන්නේ international finance corporation කියන ආයතනය. මොකක්ද මේ ආයතනය. ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක්. මේ ආයතනයේ මොනවද වගකීම්. මේ ආයතනයේ වගකීම් තමයි පුද්ගලික අංශයට ණයදීම. එතකොට පුද්ගලික ආයෝජනවලට ණය දෙන ආයතනයක් ගෙනල්ලා ටෙලිකොම් ආයතනයේ වත්කම් ගණනය කිරීමක් කරනවා. අපිට ඉතා පැහැදිලිව පේනවා මේ කරන්න යන්නේ අතිවිශාල වංචාවක්."

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us