IMF දෙවන වාරිකයත් ලැබේ ! ඇ.ඩො. මිලියන 330 ක් ලංකාවට !

Published in පුවත්
Friday, 20 October 2023 09:49

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව පළවී තිබෙනවා මෙම මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් පමණ වන බවයි සදහන් වන්නේ.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමිනුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දෙවන විස්තීරණය ණය පහසුකම ලබා දීමට එකඟ වී ඇත්තේ.

එම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගැනීම සහ දුර්වලතා අවබෝධ කරගනිමින් ඊට පිළියම් යෙදීම ඇතුළු ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙමගින් අපේක්ෂා කර තිබෙනවා.

අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් ලැබීමත් සමග මෙරටට මුදා හැර ඇති සම්පූර්ණ මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 660 දක්වා ඉහළ යනු ඇති.

Last modified on Friday, 20 October 2023 10:14

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us