කංසා වගාවට ජපන් අනුග්‍රහය. අස්වැන්නත් ගන්න සූදානම් !  

Published in පුවත්
Monday, 19 December 2022 14:08

ජපානයේ කර්මාන්ත සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයන් පිරිස පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැහුණ මොහොතේදී මෙරට කංසා වගාව කරන්නේ නම් ඊට අවශශ්‍ය සහයෝගය ලබාදිය හැකි බවත් එම අස්වැන්න මිළදි ගත හැකි බවත් පවසා තිබේ.

ඒ අනුව මෙරට කංසා වගාව සම්බන්ධයෙන් මේ වන විට කර තිබෙන අධ්‍යයනය කටයුතු සහ ජපාන අයෝජකයන් සමඟ වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ජනපති රනිල්, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට උපදෙස් දී ඇත. ජනපතිවරයා අය වැයෙන් ඉදිරිපත් කර තිබූ කංසා (ත්‍රෛලෝක විජයපත්‍ර) වගාව ආරම්භ කිරීම ගැන ජපානයේ සිට පැමිණි ඒ් සම්බන්ධයෙන් විෂේෂ උනන්දුවක් දක්වා ඇති බවත් ජනාධිපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු මාර්ග පවසයි.

වසර දහස් ගන්නක් තිස්සේ ජපානය සංස්කෘතිය හා කංසා සමීප සම්බන්ධයක් ඇති මුත් මත්ද්‍රවයක් ලෙස සලකා කංසා මෑතකදී කංසා ධූම පානයට දැඩි නීති රීති පනවා ඇත. එහෙත් වානිජමය කංසා වගාව සිදුවෙයි. වානිජමය වගාව සඳහා මත්වීමේ හැකියාව අඩු කංසා ප්‍රභේද වගා කිරීම මේ වන විට සිදුවන අතර කංසා ආශ්‍රිත නිශ්පාදන ගනනාවක් ජපානය සිදු කරයි. සමීක්ෂණ වාර්තා අනුව, ජපානය 2024 වන විට ආසියාවේ දෙවන විශාලතම කංසා (CBD රසායනය) වෙළඳපොළ බවට පත් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය චීනයට පමණක් දෙවැනි වේ. මේ අනුව මෙරට කංසා වගාවට සහය වීම සහ අස්වනු මිළදී ගැනීමට ජපානයෙන් යෝජනා වීම මත එම වගාව හරහා අපනයන ආදායම් ලබා ගැනීමේ ඉහළ අවස්ථාවක් නිර්මාණය වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us