TNA මන්ත්‍රීවරුන්ගෙන් 5ක් ද්විත්ව පුරවැසියන්.!

Published in පුවත්
Friday, 21 October 2022 17:26

දෙමළ ජාතින සන්ධානය 22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ එම පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙකුම ද්විත්ව පුරවැසියන් වීම පදනම් කරගෙන බව දැන ගැනීමට ඇත.

පොදු ජන පෙරමුණේ බැසිල් පාර්ශ්වය 22 සංශෝධනය්ට එරෙහි වන්නේ බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියකු වන නිසාය. එමෙන්ම එම පාර්ශ්වය ඉල්ල්ල සිටි ඇමැතිධුර නොලැබීමත් මෙයට හේතුවක්ව තිබිණි. මේ නිසා 22 සංශෝධනය පරාජය කිරීම වෙනුවෙන් විශාල වෙහෙසක් එම කණ්ඩායම විසින් ගත්තද අවසානයේදී අද සවස 22 ට පක්ෂව ඡන්ද පාවිච්චි කිරීමට තීන්දු කර ඇතැයි ද දැන ගන්නට ඇත.

කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂගේ සිරකාරයෙක් යනුවෙන් විපක්ෂ ගෙන යන ප්‍රචාරය මේ අනුව පදනම් විරහිත කරුණක් බවට පත් වනු ඇත.

Last modified on Friday, 21 October 2022 17:27

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us