අරක්කු ගාන වැඩි කරාට ඇමැතිට හෙන ඉල්ලා තැපැල්පතක්..  

Published in පුවත්
Thursday, 29 September 2022 13:13

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියට පරුෂ වදනින් හෙන ඉල්ලා පුද්ගලයෙකු තැපැල්පතක සටහනක් එවා තිබෙනවා, ඒ අරක්කු මිල වැඩිකිරීම සම්බන්ධයෙන්.

දුප්පත් ජනතාව ඇඟේ මහන්සිය නිවා ගන්නා, අරක්කු හා සිගරැට් මිල නැවත නැවතත් වැඩි කර ඇති බවත් ඒ නිසා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කසිප්පුකාරයෙන්ගේ පගාකරුවෙකු බවත් එහි සදහන්ව තිබූණා.
තවද 50%කින් එය වැඩි කර ඇති බවත් එම නිසා අත්ව ඇති අසීරුතාවද පරුෂවදනින්ම එම තැපැල් පතේ සටහන්ව තිබුණා..

post card

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us