ජනගහනයෙන් 70%ට එන්නත් කර අවසන් - කෙහෙළිය

Published in පුවත්
Saturday, 30 October 2021 15:51

අවුරුදු 30ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව සෞඛ්‍ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ අනුව මෙරට ජනගහනයෙන් 70%කට කොරෝනා මර්දන එන්නත්කරණය කර ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපානු සංගම් තානාපති ඩෙනී ටයිබි මහතා ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමුවූ අවස්ථාවේදීයි.

මේ අතර ඉදිරි සතියෙන් පසු පාසල්වල සෙසු ශ්‍රේණිද විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව ප්‍රකාශ කළේ ඊයේ (29), මහනුවරදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශද ඊයේ නිකුත් කර තිබු අතර එම පන්ති ලබන සතියේ සිට ආරම්භ කිරීමටද තීරණය කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us