ජනගහනයෙන් 70%ට එන්නත් කර අවසන් - කෙහෙළිය

Published in පුවත්
Saturday, 30 October 2021 15:51

අවුරුදු 30ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව සෞඛ්‍ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ අනුව මෙරට ජනගහනයෙන් 70%කට කොරෝනා මර්දන එන්නත්කරණය කර ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපානු සංගම් තානාපති ඩෙනී ටයිබි මහතා ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමුවූ අවස්ථාවේදීයි.

මේ අතර ඉදිරි සතියෙන් පසු පාසල්වල සෙසු ශ්‍රේණිද විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව ප්‍රකාශ කළේ ඊයේ (29), මහනුවරදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශද ඊයේ නිකුත් කර තිබු අතර එම පන්ති ලබන සතියේ සිට ආරම්භ කිරීමටද තීරණය කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us