හාල් කිලෝවක් සතොසෙන් රු. 98ට !

Published in පුවත්
Monday, 18 October 2021 09:33

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මඟින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මෙරට වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑම නිසා රජය විදේශ රටවලින් සහල් ගෙනැවිත් පාරිභෝගික ජනතාවට රුපියල් සීයකට අඩුවෙන් සහල් කිලෝ එකක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉකුත් සතියේ ඉන්දියාවේ සිට සහල් තොගයක් රැගත් නැවක් මෙරටට පැමිණි අතර අනෙක් සහල් රැගත් නැව බොහෝදුරට අද(18) මෙරටට පැමිණීමට නියමිත අතර ඉන්පසුව ලංකාව පුරාම පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලා ඔස්සේ සහල් කිලෝ එකක් රුපියල් අනූඅටට ලබාදෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us