හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 470 යි.

Published in පුවත්
Friday, 15 October 2021 12:15

මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ.

එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවය.

මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරේ.

එසේම පැලවත්ත කිරි පිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක මිලරුපියල් 80කින් ඉහළ දමා ඇත.

කෙසේ නමුත් දේශීය කිරිපිටි මිළ ඉහළ දැමුවේ කිරි ගොවියාට ඉහළ මිලක් ලාබා දීමේ අරමුණින් බව රජයේ බලධාරීන් පෙන්වා දී තිබිණි. පෙර අවස්ථාවක මිලිකෝ සභාපතිවරයා පවසා තිබුණේ දේශීය කිරි ගොවීන්ගෙන් වැඩි මිළක් ගෙවා පෞද්ගලික අංශය එළකිරී මිළදී ගැනීම හේතුවෙන් මිල්කෝ ආයතනයට කිරි එකතුකර ගැනීමේ ගැටළුවක් ඇති බවය. මේ නිසා කල්කිරි නිශ්පාදනය අත්හිටුවීමට සිදුවූ බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us