හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 470 යි.

Published in පුවත්
Friday, 15 October 2021 12:15

මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ.

එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවය.

මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරේ.

එසේම පැලවත්ත කිරි පිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක මිලරුපියල් 80කින් ඉහළ දමා ඇත.

කෙසේ නමුත් දේශීය කිරිපිටි මිළ ඉහළ දැමුවේ කිරි ගොවියාට ඉහළ මිලක් ලාබා දීමේ අරමුණින් බව රජයේ බලධාරීන් පෙන්වා දී තිබිණි. පෙර අවස්ථාවක මිලිකෝ සභාපතිවරයා පවසා තිබුණේ දේශීය කිරි ගොවීන්ගෙන් වැඩි මිළක් ගෙවා පෞද්ගලික අංශය එළකිරී මිළදී ගැනීම හේතුවෙන් මිල්කෝ ආයතනයට කිරි එකතුකර ගැනීමේ ගැටළුවක් ඇති බවය. මේ නිසා කල්කිරි නිශ්පාදනය අත්හිටුවීමට සිදුවූ බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us