රිෂාඩ්ට ඇප ලැබෙයිද ? තීන්දුව අද !

Published in පුවත්
Tuesday, 05 October 2021 10:43

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබද තීන්දුව අද ලබා දීමට නියමිතයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

ඔහුගේ ඇප ඉල්ලීමට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද කැදවීමට නියමිතයි. පසුගිය 21 වනදා ඔහුගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම අද දින තෙක් කල් තැබුණා. ඒ අනුව අද දිනයේ දී ඇප ඉල්ලීම සලකා බැලීමට නියමිතව තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us