වැව්, අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ !

Published in පුවත්
Wednesday, 08 September 2021 10:46

වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේනවා .

ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති වැව් අමුණු අතරට ග්‍රාමීය වැව් 1,200ක්, අමුණු සහ වාරි ඇළ මාර්ග 200ක් අයත් බව වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම වැව් සහ ඇළ මාර්ග නිසියාකාරව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් කුඹුරු අක්කර ලක්ෂ 5ක් පමණ කන්න දෙකේදීම වගාකිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබූ බවද වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වැව් අමුණු සහ ඇළ මාර්ග 5,000ක් ප්‍රතිසංස්කරණය සඳහා තෝරාගෙන තිබූ බවද එම අමාත්‍යාංශය පැවසීය. ඉදිරි තෙවසර තුළ යෝජිත 5,000 ඉලක්කය සපුරාලීමට සැලසුම් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us