මංගලගෙ මිල සූත්‍රය තිබුණා නම් අද පෙට්‍රල් 164 යි, ඩීසල් 122 යි - ගම්මන්පිල

Published in පුවත්
Tuesday, 22 June 2021 14:07

පසුගිය යහපාලන යුගයේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිළ සංශෝධනය කලේ නම් අද රුපියල් 157 ට විකුණන 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164 ක් වන බවත් අද රු.111 ට විකුණන ඩීසල් ලීටරයක මිළ රු 122 ක් වන බවත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිළ අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකර සිටියේය.

පසුගිය දිනෙක මංගල සමරවීර මහතා සිය මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වත්මන් මිළට වඩා අඩු අගයක් ගන්නා බව පෙන්වා දී තිබිණි

කෙසේ නමුත් මෙහිදී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ජාතියේ වාසනාවට අද මිළ සුත්‍රය ක්‍රියාත්මක නොවන බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us