පසුගිය දිනෙක මංගල සමරවීර මහතා සිය මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වත්මන් මිළට වඩා අඩු අගයක් ගන්නා බව පෙන්වා දී තිබිණි
කෙසේ නමුත් මෙහිදී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ජාතියේ වාසනාවට අද මිළ සුත්‍රය ක්‍රියාත්මක නොවන බවය.
-පංචාලි අබේසේකර
පසුගිය යහපාලන යුගයේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිළ සංශෝධනය කලේ නම් අද රුපියල් 157 ට විකුණන 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164 ක් වන බවත් අද රු.111 ට විකුණන ඩීසල් ලීටරයක මිළ රු 122 ක් වන බවත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිළ අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකර සිටියේය.
පසුගිය දිනෙක මංගල සමරවීර මහතා සිය මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වත්මන් මිළට වඩා අඩු අගයක් ගන්නා බව පෙන්වා දී තිබිණි
කෙසේ නමුත් මෙහිදී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ජාතියේ වාසනාවට අද මිළ සුත්‍රය ක්‍රියාත්මක නොවන බවය.
-පංචාලි අබේසේකර
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...