හෙට සිට රු.5000 දීමනාව !

Published in පුවත්
Tuesday, 01 June 2021 17:17

කොවිඩ් වසංගතයත් සමග සංචරණ සිමා නිසා ආදායම් අහිමි වූ ජනතාවට හෙට (02) සිට රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කළ බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබේනවා.

කැබිනටි තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කර ඇත.

මෙහිදී දැනටමත් වැඩිහිටි දීමනාව , සමෘද්ධි දීමනාව හෝ රජයේ දීමනාවක් ලබන පිරිසට ලැබෙන දීමනාවත් රුපියල් 5000ත් අතර තිබෙන අඩු මුදල පමණක් හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us